Please read our Frequently Ask Questions first.

වන්දි හිමිකම් පරික්ෂණ නිම කළ වහාම 2016 වර්ෂයේ 12 /31 වන විට
තිරණය කරනු ලබන තක්සේරු වටිනාකම හා 460 වන අධිකාරියට අනුව ඉඩම් අමාත්‍ය වරයා විසින් නිකුත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව තීරණය තරනු ලබන කරුණා සහගත දීමනාව
තත්ව වාර්ථා පිළියෙල කිරීමෙන් අනතුරුව ගස් සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් තක්සේරු කරන වටිනා කම ගෙවනු ලබන අතර ඉඩම් හිමිකරුට එම ගස් ඉවත් කර ගැනීමට අවසර ලැබේ.
ව්‍යාපෘතිය මඟින් එම ඉඩම් කොටස අදාල පුද්ගලයාට ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස හඳුනාගන්නේ නම් ඒ සඳහා වන්දි ගෙවීම් තිරණය කරනු ලබන තක්සේරු වටිනාකම හා 460 වන අධිකාරියට අනුව ඉඩම් අමාත්‍ය වරයා විසින් නිකුත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව තීරණය තරනු ලබන කරුණා සහගත දීමනාව
  • නිවාස අහිමි වන පුද්ගලයන්ට එම පුද්ගලයින්ගේ ඉල්ලීම අනුව එම ප්‍රදේශයේම විකල්ප ඉඩම් ලබා දීම හා 460 වන අධිකාරියට අනුව ඉඩම් අමාත්‍ය වරයා විසින් නිකුත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව සිදුකිරීම
  • ඔහුට සතුව එම ප්‍රදේශයේම කුඹුරු ඉඩම් ඇත්නම් එම කුඹුරු ඉඩම් ගොඩකිරීම හා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා ව්‍යාපෘතිය මැදිහත් වේ
  • අදාල වන්දි මුදල් ලබා ගැනීමෙන් පසු තමා කැමති ස්ථානයක නිවසක් ඉදිකිරීම සදහා කටයුතු කිරීම
නැවත වරක් පදිංචි වන ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර විසදුම් ලබා දීම සඳහා ව්‍යාපෘතිය මැදිහත් වේ.

Cannot find the answer? Please submit complaint and we will get back to you soon.